Labtech Free POS (Point Of Sales) System Since 2016

Free download Easy, Fast, Reliable, Full version POS software for your business.

With (සිංහල) Sinhala invoicing, inventory management, basic accounting, mobile reporting, cheque printing, bar-code printing and many more...
Can be used in supermarkets, grocery and book shops, pharmacies, distribution points, mobile phone or textiles shops, hardware stores...

Search for free POS plug-ins and tutorials...

Labtech Free POS System

පාරිභෝගිකයාගේ ණය ගණුදෙනු, භාණ්ඩ සැපයුම් කරුවන්ගේ ගෙවීම්, ජල විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු දෛනික වියදම් පිළිබද තොරතුරු තබා ගැනීම, ලෝගෝ එක සහිතව සිංහලෙන් බිල් ප්‍රින්ට් කිරීම, බාර් කෝඩ් මගින් බිල් කිරීම, චෙක්පත් මුද්‍රණය, ලේබල් සහ බාර්කෝඩ් මුද්‍රණය මෙම මෘදුකාංගය සතු අමතර පහසුකම් වේ. පාරිභෝගිකයා විසින් මිලදීගත් භාණ්ඩ සදහා වාරික වශයෙන් ගෙවීම් සිදුකරන්නේ නම් හා නොගෙවන වාරික සදහා පොළී අයකරන්නේ නම් ඒ සදහාද විශේෂ පහසුකම් මෙම මෘදුකාංගය සතුය.

පාරිභෝගිකයාගේ සහ භාණ්ඩ වල ජායාරූප තබා ගැනීමට අවශ්‍ය නම් එයටද පහසුකම් ඇති අතර කල් ඉකුත්වන භාණ්ඩ ඔබ සතු නම් එම භාණ්ඩ කල් ඉකුත්වීමට පෙර හදුනාගැනීමට විශේෂ පහසුකමද ඇතුලත්ය. IMEI / Serial අංක සහිත ජංගම දුරකථන හෝ විදුලි උපකරණ වැනි වෙළද භාණ්ඩ බිල් කිරීම සදහාද පහසුකම් සහිතය. තවද වගකීම් කාලයක් ලබාදෙන්නේනම් (Warranty) එයද බිල්පතෙහි මුද්‍රණය කල හැකිය. ඔබට දිනය අවසානයේදී හෝ ඕනෑම වේලාවක මෙම මෘදුකාංගය හරහා සිදුකල සියළු ගණුදෙනු අන්තර් ජාලය හරහා දෛනික වාර්ථාවන් ලෙස පරීක්ශා කල හැකිය. නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි මෙම මෘදුකාංගය Windows 7, 8, 10 සදහා සහයෝගය දක්වන අතර මෙය විශේෂයෙන් ශ්‍රී ලාංකික තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන සදහාම නිපදවා ඇත.

පාරිභෝගික උපකාරක සේවය

මෙම මෘදුකාංගය සම්බන්ද උපකාරක සේවා සහ දෝශ නිරාකරණ කටයුතු සදහා අප තාක්ෂණික සේවා නිලධාරීන්ගේ සහාය ඔබට ලබා ගත හැකි අතර ඒ සදහා ඔබගේ ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය මෙම මෘදුකාංගය සම්බන්දයෙන් ඔබට ඇති ගැටළුවද සදහන් කර info@labtechpos.com වෙත ලැබීමට සලස්වන්න. AnyDesk, Ultra Viewer හෝ Ammyy යන මෘදුකාංග හරහා ඔබට සහාය වීමට අප තාක්ෂණික සේවා නිලධාරීන් කටයුතු කරනු ඇත.

Scan Viber QR Code

Viber QR Code

Contact Us

Get in touch with Labtech free customer support

Text on WhatsApp

(+94) 76 45 44 288

Text on Viber

(+94) 76 45 44 288


Online Inquiry
info@labtechpos.com
labtechpos@gmail.com
m.me/labtechpos

FB Messenger